papers
01) 2000 අගෝස්තු
අ) DNA අණුවේ ව්‍යූහය විස්තර කරන්න.
ආ) ප්‍රථිසංයෝජිත ඩ්න තාක්ශණය යනු කුමක්ද?
ඉ) ප්‍රථිසංයෝජිත ඩ්න තාක්ශණයේ භාවිත 2 ක් පැහැදිලි කරන්න.
02) 2004 අගෝස්තු
වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අණුවක් ප්‍රභාසංස්ලේශණයේදී C3 ශාක පත්‍ර සෛලයක හරිතලවයේ ග්ලුකොස් අණුවකට පරිවර්තනය වන්නේ කෙසේදැයි පැහැදිලින්කරන්න.
03) 2006 අගෝස්තු
අ) හරිතලවයක සියුම් ව්‍යූහය සැකවින් විස්තර කරන්න.
ආ) ප්‍රභාසංස්ලේශණයේ ආලෝක ප්‍රථික්‍රියාවේදී හරිතලවය තුල ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
04) 2010 අගෝස්තු
සුදුසු නිදර්ශණ දෙමින් කාබෝහයිඩ්‍රේට වල මූලික රසායනික ලක්ශණ සහ කෘත්‍යන් ලියන්න
05) 2012 අගෝස්තු
ජීවින්ගේ පරිවෘතීය පතික්‍රියා යාමනය කිරීමේදී එන්සයිම වල සාමාන්‍ය කාර්ය භාර්‍ය පැහැදිලි කරමින් එන්සයිම ගැන රචනාවක් ලියන්න.
06) 2013 අගෝස්තු
අ) ප්‍රෝටීනවල මූලික රසායනික ස්වාභාවය හා කෘත්‍ය විස්තර කරන්න.
ආ) ප්‍රෝටීන සංස්ෆ්ලේශනයේදි RNA වල කාර්ය්න් සැකවික් විස්තර කරන්න.
07) 2014 අගෝස්තු
අ) හරිතලවයක දර්ශිය ව්‍යූහය සැකවින් විස්තර කරන්න.
ආ) ප්‍රභාසංස්ලේශණයේදී CO2 තිර කිරීමේදී හරිතලවයක ක්‍රියාව පැහැදිලි කරන්න.

No comments:
Post a Comment